දවස් තුනක් හෑරුව වේයන්ගොඩ නිධානය ගල් කූට්ටි කරණු ලැබේ - සම්පුර්ණ දර්ශන

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 354

  • @NSB-c1q
    @NSB-c1q 18 часов назад +8

    නිධන් පහල වන්නේ ධාර්මික පාලකයන්ට දරුවනේ...අතිතය කියවපල්ලා...උබලාට පව්..😢😢😢😢😢😢😢😢😢😢😢

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 6 часов назад

      @@NSB-c1q කලුගල් පහලවන්නේ බුදුන්ට ගල්පෙරලන්න බලාන ඉන්න එවුන්ට වෙන්ඩ බැරිද?

  • @yomalmusic
    @yomalmusic День назад +11

    සුන්දර අත්දකීමක් ලංකාවට💐😊

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 День назад +36

    රජයට ආදායම් ගන්න හොඳ නිධන් තියෙනවා පුල්මුඩේ ඛණිජ වැලි එක බුත්තල තියෙන යකඩ හදන පස් තියෙන ආකරය පොස්පේට් නිදිය බෙහෙත් හදන්න ගන්න උතුරු මුහුදේ ඉන්න මුහුදු කූඩැල්ලන් මඩකලපුවේ තියෙන සිමෙන්ති හදන්න ගන්න හුණු ගල් මේවා වැඩි දියුණු කරලා ගන්න පුළුවන් රජයේ ආදායම් වැඩි කරගන්න

    • @roshansubasinghe3958
      @roshansubasinghe3958 День назад

      චෝර නාග වෙන්න ගිය හ්ඨො

    • @ravindrahettiarachchi.1978
      @ravindrahettiarachchi.1978 День назад +1

      නැත්නම් ඔතන අයෙත් හරනවා හිරෙයානවා...ඉවරයි කතව...තෙරුම් ගන්න...හිමිනම්ක් හිරෙ ඉන්නවා නෙද..?

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci 17 часов назад

      Ai salfiurik amlaya😅 muhuden wathuren😅

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 13 часов назад

      කලු ගල මතුවෙල නිදනයක් .එතන නැහැයි කියන කම් පෙප්පො ලපයා මාරම කෙරුමෙක් කිය කියා කියපු කවි පවු බං පෙප්පො

  • @MAHABADUGEVIJITHA
    @MAHABADUGEVIJITHA 22 часа назад +14

    උගන්ඩාවේ සල්ලි ගෙනාව බයිසිකලේ පාර්ලිමේන්තු ආව කැන්ටිම වැහැව්වා නිධානයක් ගොඩ ගත්තා දැන් රට හැම අතින්ම ස්වයං පෝශිතයි

  • @Anushachandani-u1e
    @Anushachandani-u1e День назад +12

    නිදන්ගන්ඩ එහෙම බෑ
    ඕවා අයිති බහිරවයින්ට.ඒ අය සතුටු කරලා තමා ඕවා ගන්න ඕනා.ඕවා නැතිනම් වෙන තැන්වලට අඳිනවා

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp День назад +20

    ඇයි. මහා අපරාධයක් කරලා, ලොකු වලකුත් හරලා ගල්තලාවත් විනාශ කරලා.
    කනගාටුයි.

    • @dananjawijesinghe3199
      @dananjawijesinghe3199 12 часов назад

      මෙයාලා ගේට්ටු කඩනවා,නිදන් හාරනවා,රටේ සල්ලි අපරාදෙ නාස්තිකරනවා.අන්තිමේදී නටපු නැටුමකුත් නැහැ,බෙරේ පලුවකුත් නැහැ.

  • @ShifaiMohomed
    @ShifaiMohomed День назад +18

    අන්ඩුවත් ඔහොම තමයි තව ටික දවසක් යද්දී ,ජයවේවා 😂😂😂😂

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp День назад +3

      මදැයි ...නිකන් කන්න බලාගෙන හිටියා... උගන්ඩා සිහිනයට වැඩිය හපන්
      වේඅංගොඩ නිදන් සිහිනය....

  • @LasanthaJayasinghe-u8k
    @LasanthaJayasinghe-u8k День назад +13

    ආන්ඩුවේ ප්‍රතම රාජකාරිය ......ජය වේවා ........

  • @prasantha96
    @prasantha96 День назад +17

    ස්කෑන් ගහපු උන් ටික ගංජා ගහලා හිටියා වෙන්න බැරිද 😂😂😂

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j День назад +2

      ගංජා ගහපු උන්වත් ඔහොම හැසිරෙන්නේ නැහැ බන්..

    • @SabhapathiShanthi
      @SabhapathiShanthi 23 часа назад +2

      😅😅😂😂😂🤣🤣🤣🤣🤣

  • @mixall6197
    @mixall6197 День назад +53

    මෙච්චරයි. නිධානයක් ලැබුන හෝ නැති වුණා.එක සතුටක් තියෙනවා නීතියේ විදිහට මහජනතාවට පේන්නේ ඒ දේ කරපු එක ගැන.ඉස්සර ඉතිං අපි මේ වගේ දෙයක් දැකලම නැහැ මේ විදියට වෙනවා වෙනව නිධානයක් ලැබුණ හෝෝ නැතත්

    • @HasanthaKapila-th9tp
      @HasanthaKapila-th9tp День назад +6

      මෙහෙම ගියොත් කිසිම නිධානයක් කියන තැනක් ඉතුරු වන එකක් නෑ!

    • @skalithinu6770
      @skalithinu6770 День назад +15

      ජෙප්පන්ගෙ හිත නිවන කතා😂😂😂😂😂😂

    • @sandeshnavarathne7489
      @sandeshnavarathne7489 День назад

      මෙයා කෙඳිරි ගානවනෙ😅 බොරු වැඩ වලට සල්ලි වියදම් කරපු උන් බහිරවයම කාපන්😅

    • @MkSarathchandra
      @MkSarathchandra День назад +7

      Paul ban munta pissu😅😅😅😅😅

    • @dinukaroshan8598
      @dinukaroshan8598 День назад +11

      ජෙප්පන් දුකට කියන කවි

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf День назад +14

    අනේ අම්මෝ අපේ ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද කියල හිතෙනවා මේ නිදන් පස්සේ යන්න

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc День назад +30

    කෝ අර ජනාධිපති ගේ පිනට රට බේරා ගන්ඩ නිධන් පහළ උනා කියලා kavi ලියපු කස්ටිය 😅😅😅😅

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 День назад

      උන් අර පිටපතකට අනුව පෝන් එකෙන් ඩයස්පෝරා offer එකක් රිජෙක්ට් කරපු මාලිමා අක්කාගැන පැල්කවි ලියනවා😅😅😅😅

    • @nilangarandeera4905
      @nilangarandeera4905 День назад +4

      උන් කැලේ පැනලා .

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp День назад +5

      මදැයි ...නිකන් කන්න බලාගෙන හිටියා... උගන්ඩා සිහිනයට වැඩිය හපන්
      වේඅංගොඩ නිදන් සිහිනය....

    • @SabhapathiShanthi
      @SabhapathiShanthi 23 часа назад

      ඒ ගොල්ලෝ බහිරවය කියල එකෙක් අරං ගිහින් .ඒකයි සද්ද නැත්තේ.එදිරි වැඩත් ඔහොම තමයි.😅😅😅

    • @SabhapathiShanthi
      @SabhapathiShanthi 23 часа назад +3

      නටපු නැටුමකුය්හ් නෑ....බෙරේ හොයාගන්නත් නෑ...🤣🤣🤣🤣🤣🤣

  • @BarerraBara
    @BarerraBara День назад +5

    බොරු වල අනුර හිටගන හිටිය නම් ගල ඉබේ පලා ගන්න පුළුවන්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 День назад +5

    මේකෙන් වෙන්නේ ලංකාවේ කොහෙවත් නිධන් කියලා ජාතියක් නැත කියලා මතයක් සමාජගත වෙන එක විතරයි. ❤❤❤❤❤

  • @Motivational_quotes_23k
    @Motivational_quotes_23k 21 час назад +2

    අයියෝ සල්ලි, ඔච්චර කළු ගල් කොහෙන්ද?.තනිකරම කළු ගල් හොයන්නම ගහපු ගේමක්,තව පෝට් සිටියක් හදන්න හදනවා වගේ.ඔහොම යං

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 18 часов назад +3

    ඕකේ තිබුණ රත්‍රන් ගල් උනා ඒ අනුර කුමාරයා ගේ පිනට,දැන් තවත් පොර්ට් සිටිය ක් හදන්ට පුලුවන් ඉතුරු ටික විකුනලා මධ්‍යම අධ්වෙගය හදන්ට පුලුවන් ,

  • @indranifernando7803
    @indranifernando7803 22 часа назад +2

    මේවට දැන් කාගෙ සල්ලිද කෝටි ගානක් වියදම .වෙන ආන්ඩුවකින් කරානම් කටත් උල් කරගෙන පාර්ලිමේන්තුව දෙවනත් කරනව

  • @BarerraBara
    @BarerraBara 23 часа назад +3

    නමෝ budthdaya ගලක් විද්දය

  • @prashan6057
    @prashan6057 День назад +17

    තබුත්තේගම අන්දරේ නිධානයක් ගොඩ දාලා වරෙල්ලා බලන්න , නොදකින් ගව සම්පත

    • @ex-plo-re
      @ex-plo-re День назад +2

      😂😂😂😂😂😂😂

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp День назад +2

      මදැයි ...නිකන් කන්න බලාගෙන හිටියා... උගන්ඩා සිහිනයට වැඩිය හපන්
      වේඅංගොඩ නිදන් සිහිනය....

    • @S.Perera-l3w
      @S.Perera-l3w 9 часов назад

      😂💧💦🕳️😩👍🥂🎆🎊💢💭🤣😅

  • @sasithadinendra8794
    @sasithadinendra8794 15 часов назад +2

    දොයිය බබෝ.. දොයි.. හැට නම ලක්ෂය නාඩා දොයියන්නේ නුබලගෙ පියා නිදන්අරන් එයි විගසින්නේ. එතකන් නාඩා දොයියන්නේ....

  • @ajithrathnayaka5847
    @ajithrathnayaka5847 День назад +20

    මාලුමාමලාගේ පලමු සංවර්ධන ව්‍යාපෘතිය. කලුගල් කන්ඩද අප්පා😅😅😅

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 17 часов назад +3

    හෙළ රජවරු දේශයට ඉතුරු කලේ ගමයි පංසලයි වැවයි දාගැබයි සැදෑහැවත් ගුණ ගරුක පරපුරක් ඒවා තමයි නිධාන

  • @bad-325
    @bad-325 14 часов назад +5

    අනුරයාගේ හම්බන්තොට තඩි කලු ගල වේයන්ගොඩින් මතු වෙලා 😂😂

  • @SujithaPriyadarshani-t5s
    @SujithaPriyadarshani-t5s День назад +14

    ,,බලා සිටි ඔබ සැමට ජයවේවා 😂😂😂😂😂

  • @dayasiripushpakumara8603
    @dayasiripushpakumara8603 День назад +8

    කවුද දැන් මේ ගිය වියදම් දරන්නේ.

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk День назад

      උබ දීපන් උබට නෙ අමාරැව

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j День назад

      රටෙ ම්නිස්සු තමයි

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 День назад +22

    ඕකම තමයි තව ටික කාලෙකින් මාලිමවටත් වෙන්නේ..😂

    • @SaDuminda
      @SaDuminda День назад +3

      ජනාධිපති නේමේ ගොනෝ නිධන් හාරන්න කිවේ උසාවි නියොගෙකින්

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 21 час назад +1

      @SaDuminda ඉතින් මට පාන්ද..😁

    • @bad-325
      @bad-325 14 часов назад +1

      ​@@SaDuminda අනුරයාගේ වාසනාවට පහළ වෙච්චි නිධානයක් නෙවෙයි ද එතකොට මේක 😂😂

    • @amilasaranga6030
      @amilasaranga6030 12 часов назад

      ආසාවේන් බලන් ඇති මාලිමාවටත් රටටත් කේලවේනකන් අර පාහර හොරුන්ට වට්ටියක තියලා දේන්න කූහක පාහරයෝ රටට කේල වේනකන් බලන් ඉන්න තොපිලා වගේ වූන් රටට සාපයක්

    • @IsuruSugath-iq2vv
      @IsuruSugath-iq2vv 5 часов назад

      රජයට ගන්න නිදන් ඉතුරු කරලා නෑ මහින්දයි ප්‍රේමදාස දෙන්නා

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np День назад +7

    දැන් හරිනේ එහෙනම් අමාරු ව

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp День назад

      මදැයි ...නිකන් කන්න බලාගෙන හිටියා... උගන්ඩා සිහිනයට වැඩිය හපන්
      වේඅංගොඩ නිදන් සිහිනය....

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 День назад +20

    මාලිමවේ උන් දේකට නැමිලා බැලුවනම් උන්ට බලාගන්න තිබුණා අරින කුමාර දිසානායක ගේ නිදානය

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp День назад +3

      මදැයි ...නිකන් කන්න බලාගෙන හිටියා... උගන්ඩා සිහිනයට වැඩිය හපන්
      වේඅංගොඩ නිදන් සිහිනය....

    • @p.w.somathissa6946
      @p.w.somathissa6946 20 часов назад

      Me commant wala mekema idan ratata kelwanakam inna awajathaka pirisakuth innawa neda..mun wage aun thamai horakame nayakayo

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if День назад +18

    අපි හරක් කිරි බොනවා වැඩියි

  • @MaryPhilomina-jf1kg
    @MaryPhilomina-jf1kg День назад +22

    මොකක්ද අප්පා මේ විහිළුව.. දැන් ඔවා හාරපු අයට ගෙවලා හිනාවෙලා ඉමු 🎉

  • @sasithadinendra8794
    @sasithadinendra8794 15 часов назад +3

    රාජපක්ෂ වරු එහෙම ඔය වැඩේ කළානම් ජෙප්පෝ මේවන විට පලපාලි යන්නේ ඇඳුම්ද නැතිවය..

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 День назад +5

    කාටවත් කරදරයක් නැතුව මෙහෙම ඉවර වුනු එක ලොකු දෙයක්

  • @NilanthaHewage
    @NilanthaHewage 14 часов назад

    කියක් වියදන් කලත් කමක් නැහැ රජයේන් කලේ සුපිරි වැඩක් නියමයි

  • @tharangarat1257
    @tharangarat1257 День назад +7

    ගලේ හැටියට නම් හොද ශක්තිමත් ගලක්
    නිධානය බහිරවය හැංගුවාවත්ද

  • @nayanadarshani8028
    @nayanadarshani8028 День назад +9

    අනුරයත් ආපුගමන් කරා හොද බය්ස්කෝප් වැඩක්.

    • @taxiabey6772
      @taxiabey6772 День назад +2

      AKD nemei gono meke kare. Court order ekak. 🤣🤣 25k innawa athule
      Meka nisa athulata giyapu. Un dan kiyanawa nidan haaranna nemei awe kiyala. Naduwa iwara karanna ona nisai buruwo meka haranne 🤣🤣 Nidanayak methana nethi nisa 25 denama eliye heta! Umbala wage Ranilagei Sajiyagei Rajacukshayagei beti amuwen gilina meeharakun ta court order ekak nawaththanna President ta behe kiyala therenne nehe.

    • @vipulashantha-jq3jr
      @vipulashantha-jq3jr День назад +1

      ​@@taxiabey6772 අනිවාර්යෙන් සහෝ ඇත්ත කතාව

  • @uddalawettewa8746
    @uddalawettewa8746 День назад +13

    බහිරවය ඩීo,ඩීo ගලා Excavator එකෙන් තඩී
    බෑව සද්දෙට
    භය වෙලා
    නිධානය ගිලිලා වේයන්ගොඩ ඉඳන් මිනුවන්ගොඩ පැත්තට පොළොව යටින් මාරු වෙලා. කස්ටිය පත ගල් ගෙඩිය උඩට අරන් කුඩු කරනවා බලන්න,රට වැසියන් පෙර හැරේ එනවා 😅

  • @Demuni73
    @Demuni73 День назад +31

    අඩේ බොලාට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන…….මීට බහිරව🤡

    • @judelakshman7054
      @judelakshman7054 День назад +2

      කොහේද ඔයා හරි ආසයි අඳුන ගන්න

    • @JeewaniEgodawaththa-jr8gm
      @JeewaniEgodawaththa-jr8gm День назад

      අනුරාධපුරේ අභයගිරි විහාරයට එන්නකෝ දරුවෝ..​@@judelakshman7054

    • @TravelwithNumalshi
      @TravelwithNumalshi 19 часов назад

      ඒක නම් ඇත්ත ඕක වලගම්බා රජ්ජුරුවන්ගේ නිධානයක් තියෙන්නේ .එහෙම ගන්න පුළුවන් වෙයිද .බුදු හහාමුදුරුවන්ගෙනුත් බණ අහපු බහිරවයො ඉන්නේ .රටේ රජ්ජුරුවෝ ඔතනට ආවා නම් ඕක එයාට දීලා එයාලා යනවා .දන්න අය දන්නවා .

    • @hiphoprapsrilanka8500
      @hiphoprapsrilanka8500 15 часов назад +2

      Addoh😂

    • @S.Perera-l3w
      @S.Perera-l3w 9 часов назад

      Nidane Bahirawaya dayn kohetayi aragena giye...!? 😮Kochara durakatayi.!? Anay. 🤣💦🕳️💩🤡👿

  • @JayanthaHw
    @JayanthaHw 19 часов назад +1

    මම දැක්ක රටේ එකම නිධානය තමයි, අර පුංච් හාමුරැවහන්සේලා ටික,,,

  • @KumarieKumariekumarie
    @KumarieKumariekumarie День назад +19

    ආපු කටිිටිය එක කැල්ල කැල්ල අරන් යන්න රේදී අපුල්ලන්න හාද

    • @SamithaGunarathE
      @SamithaGunarathE День назад +3

      නියම කථාව 😂😂😂

    • @roshanfernando3993
      @roshanfernando3993 День назад +1

      😂

    • @S.Perera-l3w
      @S.Perera-l3w 9 часов назад

      😂👍🕳️💧💦👕👖🧣🧥🧦👚👗😆🙋‍♀️🙋‍♂️

  • @AjithNandana-mi7vd
    @AjithNandana-mi7vd День назад +4

    වස්තුව ඉල්ලන කස්සප පුතුනෙ...ගිතය මතක් කර ගන්න

  • @ajithrathnayaka5847
    @ajithrathnayaka5847 День назад +10

    මාලීමා ආන්ඩුවක් තිබ්බනම් මේ වගේ බයි නාඩගම් නෑ😅😅😅😅

    • @ex-plo-re
      @ex-plo-re День назад +1

      😂😂😂😂😂😂😂😂

    • @GlobelHambantota
      @GlobelHambantota 22 часа назад

      😂😂😂😂😂😂😂😂😂

  • @nandani-o8s
    @nandani-o8s День назад +13

    ඔතන වගා ලිදක් සදා දි වගා කරන්න ගොවියන්ට දිම පිං

    • @MaryPhilomina-jf1kg
      @MaryPhilomina-jf1kg День назад

      ඒ ලිදට අහිංසක සත්තු වැටුනොත් පව්

    • @sanjayaraaj9406
      @sanjayaraaj9406 День назад +3

      හයිවෙ එකෙ වගාකරන්න 😅

  • @skalithinu6770
    @skalithinu6770 День назад +58

    නිදානේ හාරනකොට රජාගෙ වාසනාව ගැන කතාකරපු ජෙප්පො හාරල ඉවරවෙනකොට ආගිය අතක් නැ 😂😂😂😂😂😂😂😂

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 День назад

      ඇයි තව කාල්ටන් වලවේ ඉදුල් කුක්කො,,,ගැස් පුපුරනකන් බලන් හිටපු පුලුවන් කුක්කො...පෙරහැර නවත්තන්න බලන් හිටපු සජබේ කුක්කො..උනුත් වද උනා නේ 14 පස්සේ

    • @nawathanpala1412
      @nawathanpala1412 День назад

      දුකයිද

    • @DharmasiriKumara-c4s
      @DharmasiriKumara-c4s День назад

      පුකේඅමාරුවදැන්හොඳයි

    • @dasunmalinga6288
      @dasunmalinga6288 День назад

      😂​@@nawathanpala1412

    • @somathilalkasomathilalka1836
      @somathilalkasomathilalka1836 День назад +1

      Koda.Bola
      GiyakiyannA
      Oya...wala..nathwata
      RatTak
      LaBila..atha

  • @roshanamila5254
    @roshanamila5254 День назад +4

    Malimawa thama hodatama kale😂😂😂😂😂

  • @DilaniRajapaksha-p1n
    @DilaniRajapaksha-p1n День назад +4

    ගල්වලින් පාරහදමු

  • @ChathuraDananjaya-i4m
    @ChathuraDananjaya-i4m День назад +13

    රජය දැන් ගල් කපන විදිහ හොදයි.අනුරයා බිලියන 48 ගෙවයි ගල් කපලම

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp День назад +1

      මදැයි ...නිකන් කන්න බලාගෙන හිටියා... උගන්ඩා සිහිනයට වැඩිය හපන්
      වේඅංගොඩ නිදන් සිහිනය....

    • @nadikagamage7589
      @nadikagamage7589 День назад

      එහෙම ගෙවන්න හේතුව උබලගෙ පොන්න කාල කන්නි හැත්ත හොරා කාපු නිසානෙ නේද 😂

  • @aselasuranga8099
    @aselasuranga8099 День назад +26

    අරූ කියන පච වලට මැණික කළු ගල් වෙලා 😂

    • @RangikaNadeeshani-u7s
      @RangikaNadeeshani-u7s День назад +1

      උබෙ අප්පද

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk День назад +1

      උබගෙ මහාඑකාද

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk День назад +1

      ඉස්සෙල්ලා කතාකරන්න ඉගන ගනින් කාලකන්නියා පාරෙ බලාගන පලයන් චප්ප වෙයි

    • @SaDuminda
      @SaDuminda День назад

      මයිනගේ පු...ලෙවකාන එකේක් වගේ

    • @ex-plo-re
      @ex-plo-re День назад

      Thoppi fit wechcha aya ko den? 🤣🤣🤣

  • @luxmanfernando
    @luxmanfernando День назад +3

    දැන් ඉති ඔය වලට පැනපල්ලා ජනාධිපති ප්‍රමුක ආණ්ඩුව ත් අරගෙන.

  • @arunasri8561
    @arunasri8561 День назад +3

    😂.. පව් බං හැලි ලියන්න බලාගෙන හිටපු ජේබයියෝ ටික..😂..

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 День назад +13

    නිකං අපරාදේ මහජන ධනය.ධම්මික පැණිය, කැලණි නයා වගේ තවත් විගඩමක්

    • @mallikamallika4714
      @mallikamallika4714 День назад

      Munta pissu kiyala wadak ne rata anurata api parata badu banis

    • @ravindrahettiarachchi.1978
      @ravindrahettiarachchi.1978 День назад +1

      නැත්නම් ඔතන අයෙත් හරනවා හිරෙයානවා...ඉවරයි කතව...තෙරුම් ගන්න...හිමිනම්ක් හිරෙ ඉන්නවා නෙද..?

    • @nadikagamage7589
      @nadikagamage7589 День назад

      එතකොට අර පහඅගිය අාන්ඩුවෙ මග යන්න පන නැති කාලකන්නි අපතයො මහජන සල්ලි නෙමෙයිද හොරා කැවෙ😡😡 එතකොට උබලගෙ අැස් කොහෙද තිබඅනෙ

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 День назад +1

      @@ravindrahettiarachchi.1978 ගු කාපං තො 😂

  • @AnurasiriMalwane
    @AnurasiriMalwane День назад +4

    ගල් පැලෙන බොරු කියන්න ඕවට තමා

  • @nuwangajanayake1919
    @nuwangajanayake1919 День назад +3

    පුරාවිද්‍යා වෙන් නැ කියපු....stf තියනවා කියපු stf චිත්‍රපට අවසානයි....

  • @pmalgaha6565
    @pmalgaha6565 День назад +3

    මයික්කාරයින්ට හොඳ වැඩේ😂

  • @SanjayaKarunasena-jf1cq
    @SanjayaKarunasena-jf1cq День назад +1

    ඔහොම නිදන් ගන්න පුළුවන්ද අනික බෝම්බ හොයන්න තියෙන ඒවගෙන් නිදන් හොයන්න පුළුවන් ද බොහොම අමාරුවෙන් බෝම්බ හොයන්නේ ඕවගෙන්

  • @UdaraSirikumara-r9e
    @UdaraSirikumara-r9e 16 часов назад

    පුතා ඔය නිදානය වටේ පස් වලට මිශ්‍ර වි ඇත😊

  • @AlaxRoshantha
    @AlaxRoshantha День назад +2

    නිදන් ඔච්චර ගැබුරට නැ.. ඉස්කෑන් කරලා මැණික් රත්තරන් පේනවද නැ.. යකඩ කැල්ලක් තිබත් ඉස්කෑන් එකට අහුවෙනවා

  • @FazmiSameem
    @FazmiSameem День назад +4

    මේක චන්දයට කලින් හාරන්න තිබ්බ දැන් පරක්කුයි

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 День назад +18

    පච එළාර අනුර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ ලංකාවේ නිධානුත් පචවෙලා

    • @GlobelHambantota
      @GlobelHambantota 22 часа назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @denzilperera2587
    @denzilperera2587 День назад +21

    උගන්ඩාවේ සල්ලි නෑ මිතුර එන්න අපි නිදං හාරමු😂😂

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk День назад

      පලයන් බල්ලා යන්න

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp День назад +3

      මදැයි ...නිකන් කන්න බලාගෙන හිටියා... උගන්ඩා සිහිනයට වැඩිය හපන්
      වේඅංගොඩ නිදන් සිහිනය....

    • @kumudusrima5318
      @kumudusrima5318 17 часов назад

      Pauwede

  • @yc7548
    @yc7548 День назад +3

    Ane man nm.asawen hitiye oka lebenakn.ape rata japane wage wenawa nm😢😢😢😢😢

  • @DedunuWarnamala
    @DedunuWarnamala День назад +8

    මෙිකට කියන්න ඔින හොදම කතාව කාගම සිරිනන්ද හාමුදුරැවෝ ලස්සනට හෙට අනිද්දම තියෙන බනකට කියයි පුතා

  • @Rajini-d7y
    @Rajini-d7y День назад +3

    ඔය තියෙන්නේ නිධානෙ කෑලි කෑලි වලට කුඩු කරලා මෙච්චර ලොකු වලක් සාමාන්‍ය මිනිහෙක්ට ආරන්න පුළුවන්ද ඔය නිධානය ගන්ඩ ගිය පිස්සන්ට මොලේ අමාරුවක්ද😂😱

  • @NaradaTheronarada
    @NaradaTheronarada День назад +10

    නිදානයක් හම්බ උනා නැතා කියමුකෝ.. හරි ඒකට වියදමකුත් ගියා කියමුකෝ.. හැබැයි මේකේ මේ කමෙන්ට්ස් කරලා තියෙන ගොන් අපතයන්ට මතක නැතුව ඇති පහුගිය ආණ්ඩු වලින් නිදන් ගත්තු විදිය... නීතියට අනුගතව වැඩ කිරීම ගැන npp.. Respect...❤

    • @Jayasrilanka1
      @Jayasrilanka1 22 часа назад

      ඒ ගොඩදාපු බවට ඇසෙන් දුටු කනෙන් ඇසූ සාක්ෂි සහිත නිධාන ටික නැවත ගොඩගන්න මහන්සි වෙන්නෙ නෑ වගේනෙ. මේ පත වලක් හෑරුවේ. රවියා එහෙම අර පාර්ලිමේන්තුත් එන්න යනවා.

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 22 часа назад +4

      ආ මේ ඇවිත් ඉන්නේ දෙපාරක්ම හැට නම ලක්ෂය හදාපු එකෙක්

  • @dulanithalahitiyagamage
    @dulanithalahitiyagamage 22 часа назад +1

    Jeppo nidan gannawa.

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 День назад +5

    ඩෙසි,ආච්චිට හම්බුනේ ඔය මැණික්ටික වෙන්න බැරිද😅

  • @upulmak5037
    @upulmak5037 День назад +4

    දන් ඔය ගල්ටික පාරහදන්නවත් ගමු

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 23 часа назад +2

    නටපු නැටුමකුත් නෑ...බෙර්ව්‍යක් තිබිලම නෑ. .නේ....😅😅🤣🤣🤣🤣🤣🤣.

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su День назад +1

    මේකේ මොකුත් නැ කියා අතාරින්න එපා. පරන වදුල්(නිධාන තිබෙන ස්ථාන පෙන්වන පුස්කොල පොත්) සොයාගෙන දිගටම කරගෙන යන්න. ස්ථිර වශයෙන්ම නිධාන සොයාගත හැකියි. රටේ නය ගෙවන්න පුලුවන්. වෙහෙස වුන සැම දෙනාටමත් අනුුබල දුන් සැම දෙනාටමත් ස්තුතියි.

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp День назад +1

      මදැයි ...නිකන් කන්න බලාගෙන හිටියා... උගන්ඩා සිහිනයට වැඩිය හපන්
      වේඅංගොඩ නිදන් සිහිනය....

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j День назад

      ඔල්මාදෙද

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 14 часов назад

      නිධන් කෙසේ වෙතත් බහිරවයො ටික ඇවිස්සිලා රටම හාරන්න වගේ ලෑස්ති වෙන්නේ.

  • @stuntclub8943
    @stuntclub8943 День назад +9

    වේයන්ගොඩ ඉන්න උන්ට පිස්සුද කොහෙද

  • @Harsha-silva.312
    @Harsha-silva.312 15 часов назад

    හයිවේ එකට ගල් මදි වෙලා ඒ ගල ගොඩ ගත්ත වෙන්ඩ බැරිද

  • @susantha9353
    @susantha9353 День назад

    නිධානය තියනවා ඔතන ගන්න පුළුවන්

  • @AnurasiriMalwane
    @AnurasiriMalwane День назад +1

    දැන් ගල් බැලුවා නම් ගෙදර යන්න

  • @sumanawatheruppagawagedara4707
    @sumanawatheruppagawagedara4707 16 часов назад

    රජයේ මේ වෙලාවේ සැලකිය යුත්තේ අමතර වියදම් නිකරුනේ නාස්ති නොකර සල්ලි රටේ ප්‍රයෝජනයට ගන්න එකයි ආවට ගියාට නිදන් ගන්න බැහැආවට ගියාට නිදන් ගන්න බැහැ. ඒවට ක්‍රමය සහ විදි තියෙනවා එහෙම නිදන් හාරනවා නම් අපටත් අපි ගෙවල්වල වටේටම නිදන් තමයි

  • @tsampath815
    @tsampath815 День назад +10

    අනේ බන් කාටද බන් මේ බොරු කරන්නෙ ආන්ඩුව ගත්තාද එහෙම නැතිනම් එතන හිටපු වෙන අය ගත්තද එහෙම නැතිනම් රෑ වෙන උන් සෙට් එකක් ගත්තද දන්නෙ නෑ හැබැයි ස්තිරයි ඕක ගත්තා

    • @PrasadkumaraSrilanka
      @PrasadkumaraSrilanka День назад +2

      Ahenam Uba thamai Aran thiyenne😊

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 День назад

      හාඩ්නස් 10 ට ඉහළ

    • @tsampath815
      @tsampath815 День назад

      @@PrasadkumaraSrilanka හරකෙක් උනාට තත්පුලන්න එපා බන් උබත් දන්නවා මාත් දන්නවා ඔකට අනිවා ගේම ගහනවා කියලා

  • @DDMadhu1984
    @DDMadhu1984 День назад +8

    අනේ ඉතිං භහිරවට මලපැනල හැංගුවා වෙන්න බැරිද

  • @amilasaranga6030
    @amilasaranga6030 12 часов назад

    රටේ මේවා ඔන තරන් තියේනවා එවගේ එවා මේ අවස්ථාවේ එකක් අරගේන රටේ නය ගේවුවානමි ය ඉවරයි

  • @rasikarok3263
    @rasikarok3263 День назад +7

    නිදන් හොරු ගාව තියෙන ස්කැනර් රජයේ ගාව නෑනෙ

    • @ranilvg5871
      @ranilvg5871 День назад

      Stf අය බලන මැෂිම මොකද්ද

  • @SanjeewaAriyasinghe
    @SanjeewaAriyasinghe 22 часа назад +1

    ඔතන නිධානය තියෙනවා ඒක ස්ථිරවම අපේ සිංහල තාක්ෂණය දත් මිනිසුන් හොයන් ඉවරයි ඔය ස්කෑන් යන්ත්‍ර වලට කලින්,but ඒ මිනිස්සු අද හිරේ,ඔහොම මහන්සි නොවී ඒ අය ගෙන්නල ඕක අරගන්න අවස්ථාව දුන්න නම් ඔය තරම් වියදමක් යන්නේ නැත. කල යුත්තේ එයයි.

  • @jayanthacolambage4029
    @jayanthacolambage4029 День назад

    Puravidyawen nidan ne kiyaddith harala kala mudal Nasthiya kopamanada?

  • @MaryPhilomina-jf1kg
    @MaryPhilomina-jf1kg День назад +3

    චිත්‍ර පටියක් රු ගත කරනවා

  • @upalikumara3246
    @upalikumara3246 День назад +1

    අනිත්උන්ගත්තෙ.හොරෙන්..නිතියානුකුලව.ගත්තම.අරෙකේ.ඉත්තැවෝදුවනවානේද..පරකම..

  • @npapluseducation7515
    @npapluseducation7515 День назад +8

    නිදන් ගල = NPP
    මදේ හිස්

    • @AiyoSirisena
      @AiyoSirisena День назад +1

      Oyaage oluwath his. Api dakkana sjabaye saha unp horu raela randuwena hati prasiddiyema. Unta support karana unge moley thiyena thanath his.

    • @somathilalkasomathilalka1836
      @somathilalkasomathilalka1836 День назад

      Usav..niyogayayta
      Akak..kata..arena..
      Natha..Baya..
      HuththLa

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 День назад

      Ubalage ammage arakath his mama nathnam😢😢😢

  • @kalumsampath8515
    @kalumsampath8515 День назад +3

    ඔය කළුගල් ටික ගෙනිහිල්ලා පැති බැම්මක් බැඳගන්න

  • @jannuruddika
    @jannuruddika День назад +9

    Gal ටික අව්වෙ tiyanna මැණික් wei...මිනිරන් walain මිනිරන් හඬන්නටත් පුළුවන් කිව්වා neee.😅😅

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq День назад +2

    Magnetite ඒකත් මැනික් වර්ගයක් ඔකත් විකුනල ලංකාවේ ණය ටික ගෙවන්න පුලුවන් ...

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou День назад +2

    හරි මොනාහරි ප්‍රශ්නයක් නිසා හෝ උසාවි නියෝගයකින් විනිවිදව ..කරන්න ඕනෙම නිසානම් කරාට කමක් නෑ .
    නමුත් ..රටේ සංවර්ධනයට වැය කලයුතු මුදල් ..කාලය ...ශ්‍රමය ..මෙසේ නාස්ති නොවිය යුතුයි...
    හාරලා ගොඩ ගන්නා දෙය රටේ ආදායම් උත්පාදන මගක්නම් ඒක කමක් නෑ.....

  • @induanoma-l2i
    @induanoma-l2i День назад +2

    Bala.siti.obasema den.gedara yanna

  • @rohithravichandra8114
    @rohithravichandra8114 День назад

    Adikarana niyogen karapu de hodai nethnam aye horu godaganna dagalanava

  • @AiyoSirisena
    @AiyoSirisena День назад +1

    Daen harida. Dakkada? Dawas thunak kalugal kudu karana hati balala gedara yanawa. Thopi okkoma pisso. Palayaw angoda.

  • @KuwenisFather
    @KuwenisFather День назад +2

    නාගසේනය කිව්වෙ නිදානෙ එහෙට ,මෙහෙට පනිනව කියල 😂😂😂

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 19 часов назад

    පහුගිය රජය කාලේ ලොකු මැනිකක් ලැබුනා කියලා පුවත් වලට කිව්වා. ඒ මැනික මිලකල නොහැකි එකක් බව කිව්වා. ඒ මැනිකට මොකද උනේ කියල හොයල බැලුවනම් හොද නැද්ද?

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 19 часов назад

    අනිවාර්යයෙන් බඩු තියනව ඒත් මේක ගන්න මෙහෙම බෑ බහිරව පූජා කරල බිල්ලක්වත් ඕන ලොකු නිදාන ඔහොම කවදාවත් ගන්න බෑ තුන් කුලුදුල් බිල්ලක්වත් ඕන ඇති

  • @WijithaLal-x3d
    @WijithaLal-x3d День назад +5

    අවසානයේ සියල්ලෝ සතුටින් විසිර ගියෝය...

  • @susanthakumara9362
    @susanthakumara9362 8 часов назад

    Me ethakata gold direkter kiyanne boruwakda

  • @BarerraBara
    @BarerraBara День назад +1

    රත්තරන් කළු ගල් කරලා සජිත් වෙන්න ඕනේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @KanthiBadepola
    @KanthiBadepola День назад +7

    ඔය වගෙ බොරු වැඩ නවත්වන්න කුනුගොඩක් බාර ගත්තෙ එක නිදානයක් කරගන්න බලන්න

  • @NawarathnaBandara-h6v
    @NawarathnaBandara-h6v День назад

    Meka stf ekata gahanana pura wiiddiyawe wadak methana lolku deyak 18:45 hiyanawa anurara kumara thanata enna

  • @DinethGunarathne
    @DinethGunarathne День назад +7

    ආ හා මේ මේක අධිකරණ නියෝගයක්.හරිද..😂

    • @jaylathpushpakumara
      @jaylathpushpakumara День назад +3

      ඒක නෙවයි බන්. රජාගේ වාසනාව කියල හෑලි ලියපු උන් ...🤣

    • @GlobelHambantota
      @GlobelHambantota 21 час назад

      බේගල් කුමාර ගේ වාසනාව
      😂😂😂😂😂😂😂😂😂😂

  • @NilantyaNilantha
    @NilantyaNilantha День назад

    Mada gahana para haththata penune nadda giya anduwala horata nidan gaththai kiyapuwa awa kiyapiyaw monawada kiyala
    Mewage deyak hari kale mulu loketama
    pennane ath thibunanam loketa penna ganne hora kanna nemeine mada gahana awunta katha hadana awunta i katawal kunuwela yanna oni

  • @lastparadise5819
    @lastparadise5819 16 часов назад

    මේක හාරලා බලපු එකේ තේරුම වත් දන්නේ නැති විපාක්ෂිකයෝ හරි මෝඩ comments ටිකක් දාලා. 😂😂

    • @vajiragunasekara3561
      @vajiragunasekara3561 16 часов назад

      අඩේ මෙන්න මාර බුද්ධිකයෙක්😮😮😮😮